Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 7am

පුහුණු හා වැඩමුළු

City & Guilds

උසස් පෙළින් පසු......

මෙන්න අනගි අවස්ථාවක්

සන්නිවේදන තාක්ෂණ විෂය ධාරව ඔස්සේ ජීවිතය ජයගන්න

City & Guilds Logo

 

City & Guilds (London) Telecommunication Technician

පාඨමාලාව අදියර තුනකින්

# සහතික පත්‍ර පාඨමාලාව (මාස 6)

# ඩිප්ලොම පාඨමාලාව මාස (12 )

#උසස් ඩිප්ලොම පාඨමාලාව (මාස 12)

ඉන්පසුව වරලත් ඉජිනේරුවෙක් දක්වා ගමන් කළ හැක පාඨමාලාවකි

මෙහෙයවීම

     

 ශ්‍රි ලකා ගුවන්විදුලි සස්ථාවේ අභ්‍යාස ආයතනය

 හෙට ලොවට සරිලන දැනුම තාක්ෂණයයි

                     මාධ්‍ය ඉග්‍රීසි (සිහල පැහැදිලි කිරීම් සහිතව )

විමසීම

ඉන්ජිනේරු පුහුණු

0716288076

ගෙවීගිය වසර තුළ රාජ්‍ය මාධ්‍යවල වාර්ථා කරණය පිළිබඳ ඇගැයීම


ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ සංවිධානයෙන් මහාචාර්ය  එම්.  ඕ. ඒ. ද සොයිසා ආචාර්ය රංග කලකලන්සූරිය  සහ ප‍්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ සම්පත්දායකත්වයෙන් 2016 01 23 දින රාජ්‍ය මාධ්‍යවල ප‍්‍රවෘත්ති වාර්ථාකරුවන් සහ ප‍්‍රවෘත්ති  සම්පාදක වරුන් වෙනුවෙන් වාර්ථාකරණය පිළිබඳ වැඩමුළුව පැවැත්විය.  12573935 884472265007053 5137644371685510729 n

ඉදිරිපත් කිරීමේ ආකෘති පිළිබඳ වැඩමුළුව

බී.බී.සී ගුවන්විදුලියේ ප‍්‍රවීන මාධ්‍යවෙිදී සහ ගුවන්විදුලි පර්යේෂක එම්.ජේ.ආර් ඩේවිඩ් මහතාගේ සම්පත් දායකත්වයෙන් ශී‍්‍ර ලංකා ගුවන්විදුලි අභ්‍යාස ආයතනය සංවිධානය කළ ඉදිරිපත් කිරීමේ ආකෘති පිළිබඳ වැඩමුළුව 2016 02 1812729397 897672270353719 8663023836167786683 n

12644763 884472485007031 8844435522036577363 n

11707336 847283582059255 2365741004936760900 n

10402900 916243565163256 3453508503356276111 n