Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

විදෙස් පුවත්

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට දරුණූ ලැව්ගින්නක්

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට දරුණු ලැව් ගින්නකින් බලපෑම් එල්ල වෙයි.  කැලිෆෝනියාවේ දකුණුදිග ජනාවාස ප්‍රදේශ දක්වා එම ගින්න ව්‍යාප්ත වෙමින් පවතී.  වනගහනයෙන් විශාල කොටසක් ගින්නෙන් විනාශ වී ඇත.  ප්‍රදේශයේ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිම ඊයේ දිනයේ ආරම්භ විය.  මෙවර ලැව් ගිනි ව්‍යාප්තිය මීට පෙර ඇතිවු ලැව්ගිනි ව්‍යාප්ති වීමේ වේගයට වඩා දෙගුණයකින් ඉහල ගොස් ඇතැයි එරට පර්යේෂණ අංශ පවසයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්