Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

විදෙස් පුවත්

රොහින්ගයා අර්බුදය සම්බන්ධයෙන් අමෙරිකාවේ දැඩි අවධානය

මියන්මාරයේ රොහින්ගයා අර්බුදය සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමුකිරීමට අමෙරිකාව තිරණය කරයි.  ඒ අනුව එරට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මහතා ලබන බදාදා මියන්මාරයට පැමිණීමට නියමිතයි.  රොහින්ගයාවරුන් සිටින ප්‍රදේශයේ හමුදා කටයුතු සම්බන්ධයෙන් අමෙරිකාව අනතුරු ඇගවිමක් ද නිකුත් කර ඇත.  රකීනා ප්‍රදේශයේ තම ගම්මාන සම්පුර්ණයෙන්ම විනාශයට පත්කර ඇතැයි දැනට බංග්ලාදේශයේ සිටින රොහින්ගයා සරණාගතයෝ කියා සිටිති.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්