Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

විදෙස් පුවත්

භූමිකම්පාවකින් ඉරානයට හා ඉරාකයට දැඩි බලපෑම්

ඉරාන ඉරාක දේශ සීමාවේ හටගත් භූමිකම්පාවකින් දෙරටේ ජනතාව පීඩාවට ලක්වෙති. ඉරානයේ වැසියන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වන විට වාර්තා වී තිබේ. බැග්ඩෑඩ් නගරයට කිලෝ මීටර් 104 ක් දුරින් නගරයට කිලෝ මීටර් 10 ක් පොළව අභ්‍යන්තරයෙහි මෙම කම්පනය හටගෙන ඇත. ඉරානයේ හා හා ඉරාකයේ 238 දෙනෙකු මෙම භූමිකම්පාවෙන් තුවාල ලැබූ බව මීට පෙර වාර්තා විය.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්