Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

විදෙස් පුවත්

කැලිෆෝනියාවේ ලැව් ගින්ණෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළට

 

උතුරු කැලිෆෝනියාවේ ලැබ් ගිණි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළ යයි.  සිය ගණනක් පිළිබඳව කිසිදු තොරතුරක් නැත.  අවතැන්ව පසුවන සංඛ්‍යාව 25දහසකි.  තත්වය තවදුරටත් උග්‍රඅතට හැරීමට ඉඩ ඇතැයි නිලධාරීන් අනතුරු අගවා තිබේ.  ස්ථාන 20 කට අධික සංඛ්‍යාවක ලැව්ගිණි පවතී. අක්කර එක්ලක්‍ෂ හැත්තෑදහසක පමණ ප්‍රදේශයක ගින්න පැතිර ගොස් තිබේ.   ගින්න මැඩපැවැත්වීමට අටදහසකට අධික ගිණිනිවන භට පිරිසක් යොදවා තිබේ.  ගොඩනැගිලි සහ නිවාස 3500 ක් විනාශ වී අවසන්ය.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්