Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 7am

විදෙස් පුවත්

උතුරු කැලිෆෝනියාවේ ලැව්ගිනි මැඩලිමට පවතින තද සුළං තත්ත්වයෙන් බාධා

පවතින අධික සුළං තත්ත්වය ලැව්ගින්න මැඩපැවැත්වීමට විශාල බාධාවක් වී ඇතැයි උතුරු කැලිෆෝනියාවේ රාජ්‍ය ගිනි නිවීම් සේවාවේ ප්‍රධානියා කියයි.  සුළං හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.  මේ දක්වා වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 23 කි.  300 කට අධික පිරිසක් පිළිබඳව කිසිඳු තොරතුරක් නැත.  නගර ගනනාවක් ජන ශූන්‍යව පවතී.  මෙය ඉතිහාසයේ කැලිෆෝනියාවට බලපෑ දරුණුතම ලැව්ගින්න ලෙස සැලකේ.  ඉන් හටගත් දුම කිලෝමීටර් 100 ක් පමණ දුරට පැතිර ගොස් තිබේ

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්