Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

විදෙස් පුවත්

එක්සත් ජනපදය කොරියානු අර්ධ ද්වීපය ඉහළ අහසේ යුද අභ්‍යාසයක.

එක්සත් ජනපද ප්‍රහාරක යානා කොරියානු අර්ධ ද්වීපයට ඉහළින් යුද අභ්‍යාසයක නිරත වෙයි.  ගුවාම් දුපතේ සිට ගුවන් ගතකෙරුණු එම ගුවන්යානා නැගෙනහිර මුහුදේ සහ කහමුහුදේ ප්‍රහාරක අභ්‍යාසවල නිරතවිය.  දකුණු කොරියානු ප්‍රහාරකයානා දෙකක්ද එම අභ්‍යාසයට එක්විය.  න්‍යෂ්ටික වැඩපිළිවෙල හේතුවෙන් උතුරු කොරියාව හා එක්සත් ජනපදය අතර පවතින අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්