Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

විදෙස් පුවත්

ජපාන අගමැතිවරයා ඉන්දියාවේ සංචාරයක

ජපාන අගමැති සින් ෂෝ අබේ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිනෙයි.  ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා උණුසුම් අන්දමින් ඔහු පිලිගත්තේය.  ඉන්දියාවේ ප්‍රථම අධිවේගී දුම්රිය ජාලය සඳහා මුල්ගල තැබිම ජපාන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙයි.  12 වැනි ඉන්දු ජපාන සමුඑවට ද ඔහු සහභාගි වනු ඇත.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්