Sri Lanka Brodcasting Corporation

Sun09242017

Last updateSat, 23 Sep 2017 1pm

විදෙස් පුවත්

අවුන්සාන් සුකී මිළග ජගත් සමුඵවට සහභාගි නොවන බව කියයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මීළග මහා මණ්ඩල  සැසියට මියන්මාරයේ රාජ්‍ය උපදේශිකා අවුන්සාන්   සුකි මහත්මිය සහභාගි නොවන බව වාර්තා වේ. ලබන සතියේ දි  මෙම සැසිය ඇරඹේ.   මියන්මාරයේ රෝහින්ගියා ප්‍රදේශයේ පවතින අර්බුද   හේතුවෙන් ඇයව මෑතකාලයේදි දැඩි විවේචනයටද ලක්වුවාය . මේ අතර මියන්මාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය අද සාකච්ඡා කිරිමට නියමිතයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්