Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

විදෙස් පුවත්

නව සේද මාවත ව්‍යාපෘතිය සදහා ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 08 ක්

නව සේද මාවත ආර්ථික තීරයෙහි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 8 කට ආසන්න මුදලක් වෙන් කරයි. සේද මාවත-ආර්ථික තීරය සහ විසි එක්වන ශත වර්ෂයේ නව මුහුදු සේද මාවත යන ව්‍යාපෘතිය චීන ජනාධිපති සී ජින්පින්ගේ යෝජනාවකට අනුව ආරම්භ වූයේ 2013 වසරේදීය. රටවල් 60 ක් පුද්ගලයන් බිලියන 4 යි දශම 4 කට අධික පිරිසක් සහ ලෝක දළ නිෂ්පාදනයෙන් සියයට 40 ක් මෙමගින් ආවරණය කෙරේ.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්