Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 6pm

විදෙස් පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදයේ සහාය

 

එක්සත් ජනපද නියෝජීත මන්ත්‍රි මණ්ඩල දුතපිරිසක් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරිමේ අරමුණින් පසුගියදා මෙරටට පැමිණියහ.  මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමේ කමිටුවේ සභාපති නිව් ජර්සි හි කොන්ග්‍රස් සභික රොඩ්නි ෆි්‍රීලින්ග්හියුසෙන් සහ ටෙක්සාස්හි කොංග්‍රස් සභික හෙන්රි බියුකර් යන මහත්වරු අගමැති රනිල් වික්‍රමසිංහ . කථානායක කරු ජයසුරිය සහ විපක්‍ෂ ආර්. සම්බන්ධන් යන මහත්වරුන් හමුවී සාකච්ඡා කළහ.  නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු කඩිනම් කිරීම . මෙරට සියඵ ජාතීන්ගේ ප්‍රජාතාන්ත්‍ර අයිතිවාසිකම් ශක්තිමත් කිරීම ප්‍රතිසංධානය සහතික කිරීම සහ ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම සංවර්ධනය කිරිමේ රජයේ ප්‍රයත්නයට තම රටේ පුර්ණ සහාය ලබාදෙන බවට ඔව්හු එහිදී සහතික වුහ.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්