Sri Lanka Brodcasting Corporation

Tue02202018

Last updateTue, 20 Feb 2018 6pm

විදෙස් පුවත්

ඇමරිකා එක්සත් ජනපදය සිය ස්වෛරීත්වය උල්ළංගණය කරන බවට චීනයෙන් චෝදනා.

ඇමරිකා එක්සත් ජනපදය සිය ස්වෛරීත්වය හා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සිටින බවට චීනය චෝදනා කරයි. චීනය විසින් අයිතිවාසිකම් කියනු ලබන දකුණු චීන මුහුදේ පිහිටි නැන්ෂා දූපත් අසලින් ඇමරිකානු යුද නැවත් යාත්‍රා කිරීම මෙම චෝදනාවලට හේතුවී තිබේ.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්