Sri Lanka Brodcasting Corporation

Tue08222017

Last updateMon, 21 Aug 2017 9pm

විදෙස් පුවත්

.රුසියාවේ සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ඉවත්කිරීමට එරට ජනාධිපතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රසාදය

.රුසියාවේ සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් 755 දෙනෙකු ඉවත්කිරීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා කටයුතු කිරීම පිළිබදව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පුටින් මහතාට සිය ස්තූතිය පිරිනමා තිබේ.   නිව් ජර්සි හි මාධ්‍යවෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කලේ ඇමරිකානු මුදල් ඉතිරි කර දීම පිළිබදව තමා රුසියානු නායකයාට ස්තූති කරන බවයි.  2016 ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වු බවට තොරතුරු අනාවරණ වීමෙන් පසු ඒ පිළිබදව ඇමරිකාව අංශ කිහිපයක් ඔස්සේ මේ වන විට පරීක්ෂණ සිදු කරයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්