Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 6pm

විදෙස් පුවත්

දූෂණ චෝදනා ලැබු පකිස්ථාන අගමැති ඉල්ලා අස්වෙයි.

පාකිස්ථාන අගමැති නවාස් ෂෙරීෆ් ධූරයෙන් ඉල්ලා අස්වෙයි  ඔහු ඇතුඵ පිරිසකට එරෙහිව පවරා තිබු පැනමා පත්‍රිකාවට අදාල නඩුවේ තීන්දුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශයට පත්කලේය  ඒ අනුව අගමැතිවරයා වැරදිකරුවෙකු බවට තීන්දු විය.

 ඔහු සම්බන්ධයේන දූෂණ හා වංචා කිහිපයක්ම අනාවරන කරගැනිමට අධිකරණයට හැකියාව ලැබි තිබේ.  ඒ අතර පකිස්ථාන මුදල් ඇමති ඉෂාක් ඩර් ව ද අධිකරණය සියලු තනතුරුවලින් ඉවත් කිරිමට නියෝග දී තිබේ.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්