Sri Lanka Brodcasting Corporation

Fri08182017

Last updateFri, 18 Aug 2017 6pm

විදෙස් පුවත්

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන වටය ඇරඹේ.

 

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන වටය ඇරඹේ.  එහි පලමු වටය ඉකුත් ඉරිදා පැවැත්වින.  ප්‍රංශ ජනාධිපති  එමැනුවෙල් මැක්‍රොන්ට බහුතර බලයක් හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.  ඔහු ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට එය ඉවහල් වනු ඇත.  එරට පාර්ලිමේන්තුවේ ආසන 577 කින් ආසන 289 ක් ලබාගැනීම ප්‍රමාණවත් වුවද ප්‍රංශ ජනාධිපතිවරයාගේ පක්ෂය ආසන 400 කට වඩා ගනු ඇතැයි විශ්වාස කෙරේ.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්