Sri Lanka Brodcasting Corporation

Sat02242018

Last updateFri, 23 Feb 2018 8pm

විදෙස් පුවත්

බ්‍රිතාන්‍ය එලිසබත් මහ රැජින ලන්ඩන් ගින්නෙන් අවතැන්වුවන්ගේ සුවදුක් විමසයි.

බ්‍රිතාන්‍ය එලිසබත් මහ රැජින හා විලියම් කුමරු ලන්ඩන් ගින්නෙන් අවතැන්වුවන්ව සහන මධ්‍යස්ථානයක රැදී සිටින පිරිසගේ සුවදුක් විමසා බලති.  ඔවුන් එහි සංචාරය කරමින් එම පිරිස සමග සාකච්ඡා පවත්වා තිබේ.  ගින්නෙන් මේ දක්වා 17 දෙනෙකු මරණයට පත්වි ඇති අතර 78 දෙනෙකු පිලිබඳ කිසිඳු තොරතුරක් නැත.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්