Sri Lanka Brodcasting Corporation

Thu10192017

Last updateWed, 18 Oct 2017 6pm

විදෙස් පුවත්

චීනයේ ළදරු පාසලක් අසල පිපිරීමක්. - 08 දෙනෙකෙු මරුට.

චීනයේ ළදරු පාසලක් අසල සිදුවු පිපිරීමකින් 08 දෙනෙක් මරණයට පත්වෙත.ි  65 දෙනෙකු තුවාල ලබා තිබේ. ෂිංහුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කලේ ළදරු පාසලේ ළමයින් හෝ ගුරුවරුන් කිසිවෙකු හෝ මියගිය හා තුවාල ලැබුවන් අතර නොමැති බවයි.  පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණවී නැත.  එහෙත්. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තාවල සදහන් වේ.  ගෙවිගිය සති කිහිපය තුළ චීනයේ ළදරු පාසලකට ප්‍රහාරයක් එල්ලවු දෙවන අවස්ථාව මෙයයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්