Sri Lanka Brodcasting Corporation

Fri08182017

Last updateFri, 18 Aug 2017 6pm

විදෙස් පුවත්

ලංඩනයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වු ගින්න පිළිබදව පුර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස එරට අගමැතිවරිය නියෝග කරයි .

බටහිර ලංඩනයේ කෙන්සින්ටන් හි නියෝග කරයි.  මෙම අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් මිය ගියහ.  එම ගින්න වේගයෙන් පැතිර යාම පිළිබදව ජනතාවට පිළිතුරු දිය යුතු බවද ඇය සදහන් කරයි.  මෙම අනතුරින් මිය ගිය පළමුවැනියා ලෙස සිරියානු සරණාගතයෙකු වන මොහොමඩ් අල්හාජාලි හදුනානෙ තිබේ. කෙසේවෙතත් මිය ගිය සියථදෙනා හදුනා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව එරට පොලිසිය පවසයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්