Sri Lanka Brodcasting Corporation

Tue06272017

Last updateTue, 27 Jun 2017 1pm

විදෙස් පුවත්

ඇමේසන් නදියේ ජල විදුලි බලාගාර ඉදිකිරිමක්

ඇමේසන්  ජලාශ හා වනාන්තර  ප්‍රදේශයේ ජල විදුලිය ලබාගැනිමේ අරමුණින්

වේලි ඉදිකිරිමට ගෙන ඇති තීරණය ස්වභාවික  පරිසර පද්ධතියේ දැඩි හානියට  හේතුවක් බව විද්‍යාඥයෝ කියති.

  ඇමේසන් නදියේ  සහ ඒ ආශ්‍රිත ජලාශ රැසක්  හරස් කොට වේලි 428 ක් ඉදිකිරිමට මේ වනවිට තීරණය කර තිබෙ.්  ඉන්  140 ක වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මෙමගින්  ජල පරිසර පද්ධතිය මෙන්ම එහි සිටින සත්ව විශේෂ දහස් ගණනකට ප්‍රබල බලපැමක් එල්ල කරන බව ජර්නල් නේචර්  ජාත්‍යන්තර සගරාව පෙන්වා දෙයි.  ඇමේසන් නදියේ විශාලත්වය  වර්ග කිලෝමීටර්  මිලියන   හයයි දශම  1 කි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්