Sri Lanka Brodcasting Corporation

Sun12172017

Last updateSun, 17 Dec 2017 1pm

විදෙස් පුවත්

බ්‍රසීල රජයේ කැබිනට් ඇමතිවරුන් ඇතුඵ සියයකට වැඩි පිරිසකගේ වංචා දූෂණ සෙවිමට අධිකරණ නියෝගයක්.

බ්‍රසීල  රජයේ ඇමතිවරුන් රැසකගේ  වංචා  දූෂණ හෙලිවෙයි .  එරට ශ්‍රේෂ්ඨාකරණය  කැබිනට් ඇමතිවරුන් 08 දෙනෙකුගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ දූෂණ  වංචා  වහාම  සොයා බලන්නැයි   නියෝග කර තිබෙ.්  ඇති වූ තත්ත්වයත් සමග  ජනාධිපති මයිකල් ටිමර් මහතාගේ  ආණ්ඩුව දැඩි කැළඹිමට පත්ව ඇත. ඔහුගේ ප්‍රධාන පරිපාලකයා ද දූෂණ  චෝදනා ලැබූවන් අතර වෙයි. වත්කම්  සොය බලන්නැයි  ශ්‍රේෂ්ඨාධිකරණය 108 දෙනෙකුගේ නාමාවලියක් නිකුත් කර තිබෙ.්

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්