Sri Lanka Brodcasting Corporation

Tue12122017

Last updateTue, 12 Dec 2017 1pm

විදෙස් පුවත්

අප්‍රිකානු සංක්‍රමණිකයන් වහලුන් වශයෙන් අළෙවි කිරීමේ ජාවාරමක්

යුරෝපයට ඇතඑ වීමේ අරමුණින් ලිබියාවේ රෑඳී සිටින අප්‍රිකානු සංක්‍රමණිකයන් වහලුන් වශයෙන් අළෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙලි වෙයි. සන්නද්ධ කණ්ඩායම් සහ මිනිස් ජාවාරම්කරුවන් විසින් පැහැරගනු ලැබ අනතුරුව වහල් සේවයේ යෙදවෙන මොවුන්ගේ අත්දැකීම් තමන්ට අසන්නට ලැබුණු බව සංක්‍රමණිකයනක් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පෙන්වා දෙයි. විශේෂ හැකියාවන් සහිත සංක්‍රමණිකයන් වහල වෙළඳපලේදී ඉහල මිලකට අළෙවි වන බවද සංවිධානය කියයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්