Sri Lanka Brodcasting Corporation

Fri08182017

Last updateFri, 18 Aug 2017 6pm

විදෙස් පුවත්

කාශ්මිරයේ ඉන්දිය පාලන ප්‍රදේශයේ පොලිසිය හා විරෝධතාකාරුවන් අතර හටගත් ගැටුමකින් . 6 දෙනෙකු මරුට

 

කාශ්මිරයේ ඉන්දිය පාලන ප්‍රදේශයේ අතුරු මැතිවරණයක් පැවැත්වෙත්දි පොලිසිය හා විරෝධතාකාරුවන් අතර ගැටුම් හටගනි.  ගැටුමින් 6 දෙනෙක් මරණයට පත්වුහ. තවත් විශාල පිරිසක් තුවාල ලබාතිබේ. ඉන්දිය රජයට එරෙහිව කණ්ඩායමක් ඡන්ද මධ්‍යස්ථාන අසල විරෝධතාවල නිරතවි ඇති අතර පොලිසිය ඔවුන්ට වෙඩි තබා තිබේ. අතුරු මැතිවරණය වර්ජනය කරන ලෙස බෙදුම්වාදි නායකයෙකු ඉල්ලිමක් ද කර තිබිණි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්