Sri Lanka Brodcasting Corporation

Sun03262017

Last updateSat, 25 Mar 2017 7am

විදෙස් පුවත්

ජපාන රුසියානු විදේශ ඇමතිවරු හමුවෙති.

ජපාන විදේශ කටයුතු ඇමති ෆුමියො කිෂිඩා මහතා රුසියානු විදේශ කටයුතු ඇමති සර්ජි ලැව්රොව් මහතා ටෝකියෝ නුවරදී හමු වෙයි.  එම හමුව අද සිදු විය.  එහිදි ෆුමියො කිෂිඩා මහතා කියා සිටියේ මේ වසරේ සිදු කෙරෙන ජපාන අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ රැසියානු නිල සංචාරයට අදාලව කරුණු කිහිපයක් යටතේ සාකච්ඡා කළ යුතුව ඇති බවයි.  ලබන දෙසැම්බර් මාසයේ දී රුසියානු ජනාධිපතිවරයා සහ ජපාන අගමැතිවරයා හමුවී දැනට රුසියාව මගින් පාලනය කරන දුපත් හතරේ ඒකාබද්ධ ආර්ථික වැඩපිළිවෙලට අවශ්‍ය පසුබිම සකස් කිරීමට නියමිතව තිබේ.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්