Sri Lanka Brodcasting Corporation

Wed06282017

Last updateTue, 27 Jun 2017 6pm

විදෙස් පුවත්

බරක් ඔබාමා සිය සමුගැනිමේ කතාව අද විකාගෝ හිදි සිදුකලා

  අමෙරිකානු  ජනාධිපති බරක් ඔබාමා මහතා සිය සමුගැනිමේ කතාව අද විකාගෝ හිදි  සිදුකළේය.  ඔහු එහිදි පැවසුවේ   ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට  අමෙරිකාව නිරතුරුව පෙනී සිටිය යුතු බවයි.   එය ශක්තිමත්  අයුරින් පවත්වාැගැනිමට හොදම ස්ථානය අමෙරිකාව බවද ඔහු කිවේය.   ලබන 20 වැනිදා  නව ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දිවුරුම් දීමට නියමිතයි.

 ඉකුත්  ජනාධිපතිවරණයේදි ඇති වූ  වෙනස්කම් මගින් අමෙරිකානුවන්ට තවදුරටත් යහපත් අනාගතයක් උදාවනු ඇතැයි  විශ්වාස කරන බව ඔහු සදහන් කරයි.  වසර  08 ක කාලයක් තමාට සහයෝගය ලබාදුන්  සියලු දෙනාට  ඔහු ස්තුතිය පළ කළේය.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්