Sri Lanka Brodcasting Corporation

Wed09202017

Last updateWed, 20 Sep 2017 6pm

විදෙස් පුවත්

අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ලබන අගහරුවාදා ජනතාව අමතයි.

රටේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ හැකියාවක් පවතින බව ධවල මන්දිරයේ කටයුතු කළ කාලයේදී තමාට අවබෝධ වූ බව එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා පවසයි. නව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කුමන මතයක් දැරුවද අනාගත පිළිබඳව ඇති විශ්වාසය අහිමි කර නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටීමට ඔහු අපේක්ෂා කරයි. ඒ සඳහා සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ චිකාගෝ නගරයට යළි පැමිණ ඇමරිකානු ජනාධිපතිවරයා වශයෙන් අවසන් වරට ජනතාව ඇමතීමට ඔහු තීරණය කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා වශයෙන් අවසාන වරට ඔහු අගහරුවාදා චිකගෝහිදී ජනතාව ඇමතීමට නියමිතය. බරක් ඔබාමා ධවල මන්දිරයෙන් ඉවත්ව යන්නේ ජනප්‍රියත්වය නොසිඳුණු ජනාධිපතිවරයෙකු වශයෙන් බව ජනමත විමසුමකින් හෙලි වී තිබේ.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්