Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

ක්‍රිඩා පුවත්

ඉන්දු-ශ්‍රී ලංකා පලමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලබන ඉරිදා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය ධර්මශාලා හිදී ලබන ඉරිදා පැවැත්වේ. දෙවන තරගය ලබන 13 වැනිදා මොහාලි හිදීත්. තුන්වැන්න ලබන 17 වැනිදා විශාඛාපට්නම් හිදීත් පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තුනම දිවා-රාත්‍රි තරග වෙයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර ක්‍රිකට් තරග සංවිධාන කිරීමේදී වායු දුෂණය පිළිබඳව ද සැලකිල්ල යොමු කළ යුතු බව එරට වෛද්‍ය සංගමය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දෙයි. ඉන්දිය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පසුගියදා පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රිඩකයන්ට මුහුණදීමට සිදුවු ගැටඵව සැලකිල්ලට ගනිමින් ඔවුන් මේ බව සදහන් කර තිබේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්