Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

ක්‍රිඩා පුවත්

ශ්‍රී ලංකාව සහ කටාර් පාපන්දු සංගමය අතර ගිවිසුමක්

ශ්‍රිි ලංකාව සහ කටාර් පාපන්දු සංගමය අතර පාපන්දු ගිවිසුමක් අත්සන් තැබේ.  වසර 5 ක සැලැස්මක් යටතේ මෙය ක්‍රියාත්මක බව ශ්‍රීී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.  මේ යටතේ ශ්‍රීි ලංකා පාපන්දු කණ්ඩායමට කටාර් රාජ්‍යයේ පුහුණුවීම් සදහා සහභාගි වීමට ඉඩ සැලසේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්