Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

ක්‍රිඩා පුවත්

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණ

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු ධුරය සදහා සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වේ.  රිචඩ් පයිබර්ස් මහතා එම සම්මුඛ පරීක්ෂණය සදහා හෙට පෙනී සිටීමට නියමිතය.ි  ඔහු ඊයේ ඩකා වෙත පැමිණියේය.  මීට අමතරව බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු පුහුණුකරු පිල් සීමන්ස් වෙතද අවධානය යොමු කර ඇත.  රිචඩ් පයිබර්ස් මහතා 2012 වසරේදී බංග්ලාදේශ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

දේශීය පුවත්

 

විදෙස් පුවත්