Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

ක්‍රිඩා පුවත්

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්විමට ශ්‍රි ලංකා හා ඉන්දිය කණ්ඩායම්වලට සිදුවෙයි. පසුගිය වසරේ ශූරයන් හා අනු ශූරයන් වුයේ එම දෙරටයි. ඒ කොටසින් බංග්ලාදේශය හා නේපාලය ද බී කොටසින් ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය ද වයස අවුරුදු 19 න් පහ

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්විමට ශ්‍රි ලංකා හා ඉන්දිය කණ්ඩායම්වලට සිදුවෙයි.  පසුගිය වසරේ ශූරයන් හා අනු ශූරයන් වුයේ එම දෙරටයි.   ඒ කොටසින් බංග්ලාදේශය හා නේපාලය ද බී කොටසින් ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය ද  වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට්  තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.  ඇෆ්ගනිස්ථානය පකිස්ථානය හා ශ්‍රි ලංකාව සම ලකුණු ලබා ගත්තද දළ ලකුණු ලබාගැනිමේ වේගය අනුව ශ්‍රි ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්