Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

ක්‍රිඩා පුවත්

අසෙල ගුණරත්න ඉන්දියාවට එරෙහි ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතයට.

තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක අසේල ගුණරත්න ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතයට නම් කෙරේ.  පසුගිය ජුලි මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලියේ දී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය තරගාවලිය 2 ක් ඔහුට අහිමි විය.  අසේල ගුණරත්නගේ ශාරිරික යෝග්‍යතාව පරීක්ෂා කෙරෙන විශේෂ තරගයක් බදාදා පැවැත්වීමට නියමිතයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්