Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

ක්‍රිඩා පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේ යෂ්ඨිය ශ්‍රි ලංකාවට

.

ලබන වසරේ අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ක්‍රිඩා උළෙල වෙනුවෙන් නිකුත් කළ බ්‍රිතාන්‍ය මහ රැජිනගේ පණිවිඩය රැගත් විශේෂ යෂ්ටිය ලොව වටා රැගෙන යන ගමනේදී ශ්‍රි ලංකාවට රැගෙන ඒම අද පස්වරුවේ සිදුවිය. 

එය රිය පෙරහරකින් කොළඹට රැගෙන ඒමට නියමිතයි.  එය අද පස්වරුවේ ජනාධිපතිතුමාට භාරදීමට විධිවිධාන යොදා තිබේ.  එය හෙට විශේෂ දුම්රියකින් ගාල්ල නගරයට රැගෙන යන අතර ගාල්ල කොටුවේදී විශේෂ උත්සවයක්.  ලබන සෙනසුරාදා පෙරවරු 1100 සිට පස්වරු 300 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේදී එම යෂ්ටිය ප්‍රදර්ශනය කරන බව ජාතික ඔලිම්පික් කමිටුව කියයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්