Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

ක්‍රිඩා පුවත්

ශ්‍රි ලංකා පකිස්ථාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රි ලංකාවට ලකුණු 68 ක ජයක්

ඩුබායිහි පැවති ශ්‍රි ලංකාව හා පකිස්ථානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 68 ක ජයක් අත්කර ගැනිමට ශ්‍රි ලංකාව සමත්වෙයි.  මුළින් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණඩායම පළමු ඉනිම ලකුණු 482 ක් ද දෙවන ඉනිම සඳහා ලකුණු 96 ක් ද ලබාගත්තේය.  පකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 262 ක් ලබාගත් අතර දෙවන ඉනිම සඳහා ලබා ගත්තේ ලකුණු 248 කි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්