Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

ක්‍රිඩා පුවත්

ආසියානු සාක් සාමාජික රග්බි තරගාවලිය

ආසියානු සාක් සාමාජික රග්බි තරගාවලියේ 3 වන හා අවසන් අදියර ලබන 14 හා 15 යන දින වල ශ්‍රි ලංකාවේදි පැවැත්වෙනවා.

හොංකොං හි පැවැති පලමු අදියරේදි හා දකුණු කොරියාවේ පැවැති දෙවන අදියරේදි ශ්‍රි ලංකාව දිනාගත්තේ 5 වන ස්ථානය‍.

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන මිලග අදියරේදි ශ්‍රි ලංකා කණ්ඞායම ඊට වඞා දක්ෂතාවයක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

තරගාවලියේ හොදම කණ්ඞායම් 2 ලබන වසරේ ලෝක සාක් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකමි ලබාගන්නවා.

දේශීය පුවත්

 

විදෙස් පුවත්