Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

ක්‍රිඩා පුවත්

ක්‍රිකට් ගැටඑ විසඳීමේ සමුඑවක් ලබන සිකුරාදා

වර්තමානයේ ක්‍රිකට් ක්‍රිඩාව මුහුණදි ඇති අභියෝගවලට විසඳුම් සෙවීමේ වැඩමුඑවක් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ලබන සිකුරාදා දවස පුරා පැවැත්වේ.  හිටපු ක්‍රිකට් නායකයන්. ක්‍රිකට් අතුරු පාලක සභාවේ කමිටු සාමාජිකයන්. වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් පළාත් ක්‍රිකට් මණ්ඩල සංගම් නිලධාරින්. මාධ්‍යවේදින් ඇතුඑ විශාල පිරිසක් ඊට සහභාගිවිමට නියමිතයි.  වත්මන් ක්‍රිකට් ක්‍රිඩාව හමුවේ ඇති අභියෝග හා ඒවාට විසඳුම් ලබාගැනිම පිළිබඳව මත විමසුමක් හා සාකච්ඡාවක් එදින පැවැත්වෙන බවත්. එහිදි ගන්නා ප්‍රතිපත්තිමය තින්දු ක්‍රිකට් පාලක මණ්ඩලය ලබාදෙන බවත්. ඇමති දයාසිරි ජයසේකර මහතා කියයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්