Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

ක්‍රිඩා පුවත්

ජාතික මහ ක්‍රිඩා උළෙලට විශේෂාංග කිහිපයක්

ක්‍රිඩා අමාත්‍යංශය මෙහෙයවන 43 වැනි ජාතික මහ ක්‍රිඩා උළෙල නිමිත්තෙන් විශේෂාංග කිහිපයක් සංවිධාන කර ඇතැයි දකුණු පළාත් ක්‍රිඩා අමාත්‍යංශය කියයි.  ජාතික මහ ක්‍රිඩා උළෙල ලබන 22. 23 සහ 24 යන දිනවල මාතර කොටවිල ක්‍රිඩාංගනය මුලික කරගනිමින් පැවැත්වෙයි.  ක්‍රිඩා උළෙලට සමගාමිීව ක්‍රිඩා අමාත්‍යංශයේ ස්වර්ණජයන්තිය නිමිත්තෙන් විශේෂ ක්‍රිඩා ප්‍රදර්ශනයක් සංවිධාන කර තිබේ.  ක්‍රිඩා සම්මේලන 60 ක් ඒ සදහා විවිධ අංග ඉදිරිපත් කරන බව දකුණු පළාත් ක්‍රිඩා ඇමති වීරසුමන වීරසිංහ මහතා කියයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්