Sri Lanka Brodcasting Corporation

Sun09242017

Last updateSat, 23 Sep 2017 1pm

ක්‍රිඩා පුවත්

පස්වැනි ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උලෙල සදහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්.

 

ටක්මෙනිස්ථානයේ දී ලබන 17 වැනිදා ඇරඹෙන පස්වැනි ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උලෙල සදහා ශ්‍රීී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 23 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වෙති.  බර ඉසිලීම . ටයිකොන්ඩෝ චෙස් හා  මලලක්‍රීඩා යන ඉසව් සදහා ශ්‍රීී ලංකාව සහභාගි වෙයි. ආසියානු කලාපයේ රටවල් 62 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දහසක් පමණ සහභාගි වන  තරගාවලිය අවසන් වන්නේ ලබන 27 වැනිදායි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්