Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 6pm

ක්‍රිඩා පුවත්

ඉන්දු ශ්‍රී ලංකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී ඇරඹෙයි.

 

ශ්‍රි ලංකා ඉන්දිය තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය මහනුවර පල්ලේකැළේ ක්‍රිඩාංගනයේදි අද ආරම්භ විය.  කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය.  දිනය නිමාවන විට ඉන්දිය කණ්ඩායම  කඩුලු 6 ක් දැවි ලකුණු 329 ක් ලබා සිටියේය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්