Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 6pm

ක්‍රිඩා පුවත්

ඉන්දු ශ්‍රි ලංකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඇරඹේ.

ශ්‍රි ලංකාව සමග  අද ඇරඹෙන ටෙස්ට් තරගය සදහා ඉන්දිය පිලේ රවින්ද්‍ර ජඩේජා සහභාගි නොවේ.   මේ සම්බන්ධයෙන් අදහස් දක්වන  ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලි පෙන්වා දෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ  නිතිරිති වහා වෙනස්විය යුතු බවයි. මේ අතර ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම ඊයේ රාත්‍රියේ  මහනුවර දී  ශ්‍රි දළදා  සමිඳුන් වැඳ පුදාගත් බව වාර්තා වේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්