Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 6pm

ක්‍රිඩා පුවත්

ඉන්දු ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රිී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී හෙට ආරම්භ වෙයි.  පැවති තරග දෙකම ජය ගත් ඉන්දියාව මේ වනවිට ශුරතාව හිමි කර ගෙන සිටී.  හෙට තරගය සදහා වේගපන්දු යවන දුෂ්මන්ත චමීර සහ ළහිරු ගමගේ ශ්‍රි ලංකා සංචිතයට කැඳවා තිබෙ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්