Sri Lanka Brodcasting Corporation

Sat02242018

Last updateFri, 23 Feb 2018 8pm

ක්‍රිඩා පුවත්

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දිය පිල සුදුසුකම් ලබයි.

ශූරයන්ගේ  කුසලාන ක්‍රිකට් තරගාවලියේ  අවසන් මහා තරගයට  ඉන්දිය පිල සුදුසුකම් ලබයි.  බර්මින්හැම් හිදි ඊයේ පැවති තරගයෙන්  බංගලාදේශ පිල පරදවා  ඉන්දිය පිල කඩුලු  09 ක ජයක් වාර්තා කළේය.  බංගලාදේශ කන්ඩායම  ඕවර්  50තුලදී කඩුලු  07 කට ලකුණු  264  ක් රැස් කළේය.   ඊට පිළිතුරු  වශයෙන්  ඉන්දිය පිල  ඕවර් 40 යි පන්දුවකදි  එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු  265 ක් ලබාගැනිමට සමත් විය.   රෝහිත් ෂර්මා නොදැවි ලකුණු 123 යි.  විරාත් කෝලි  නොදැවී  ලකුණු  96 යි. තරගයේ විරයා ලෙස රෝහිත් ෂර්මා නම් කෙරිණ.   ශූරයන්ගේ  කුසලාන අවසන් මහා තරගය  ලබන ඉරිදා ඉන්දියාව සහ පකිස්ථානය අතර  පැවැත්වේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්