Sri Lanka Brodcasting Corporation

Fri08182017

Last updateThu, 17 Aug 2017 8pm

ක්‍රිඩා පුවත්

බංග්ලාදේශයෙන් ඉන්දියාවට ලකුණු 265 ක ඉලක්කයක්

ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව වටයේ තරගය බංග්ලාදේශය හා ඉන්දියාව අතර බර්මින්හැම් හිදි දැන් පැවැත්වේ. මේ වන විට පන්දුවට පහරදෙන ඉන්දිය කණ්ඩායම ඕවර්      ක් අවසානයේ  කඩුලු     ක් දැවි ලකුණු      ක් ලබා සිටි. කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ඇරයුමින් මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර් 50  අවසානයේ    කඩලු   7  ක් දැවී ලකුණු  264  ක් ලබා සිටි. තමිම්  ඉක්බාල් ලකුණු 70 ක් ද මුස්ෆිකර් රහිම් ලකුණු 61 ක්ද රැස් කලහ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්