Sri Lanka Brodcasting Corporation

Sun12172017

Last updateSun, 17 Dec 2017 1pm

ක්‍රිඩා පුවත්

පසුගිය වසර කිහිපයේදි ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම පරාජය කර ඇති බැවින් අද පැවැත්වෙන අවසන් පුර්ව තරගයට සාර්ථකව මුහුණ දිමට සුදානම් බව බංගලාදේශය කියයි.

පසුගිය  වසර කිහිපයේදි  තම රට ප්‍රධාන කන්ඩායම් කිහිපයක්ම  පරාජය කර ඇති බැවින් අද පැවැත්වෙන ඉන්දියාවත් සමග  අවසන් පුර්ව තරගය ජය ගැනිමේ වැඩි අවස්ථාවක් තම කණ්ඩායමට  ඇතැයි බංගලාදේශ ක්‍රිකට් නායක මස්ට්‍රෆි  මෝටාසා පවසයි.  ජගත් ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය අවධියක බංගලාදේශය දැන් පසුවන බව ඔහු සදහන් කරයි. අත්දැකිම්  බහුල  ක්‍රිඩකයන් රැසක්ම බංගලාදේශය සතු වේ.  මෙම කර්තව්‍යයේ දී පුහුණකරුවන්ගෙන් ලැබුණු ඉහළ දායකත්වය ද මෝටාසා  අගය කරයි. ශූරයන්ගේ  කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංගාලදේශය  සහ ඉන්දියාව අතර  අවසන් පුර්ව තරගය  අද බර්මින්හැම් හිදි පැවැත්වේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්