Sri Lanka Brodcasting Corporation

Wed06282017

Last updateTue, 27 Jun 2017 6pm

ක්‍රිඩා පුවත්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කිංග්ස් ලෙවන් පන්ජාප් පිලට කඩුඵ අටක පහසු ජයක් .

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරදවා කිංග්ස් ලෙවන් පන්ජාප් පිල කඩුඵ අටක ජයක් වාර්තා කළේය. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පන්දුවාර විස්ස තුලදී කඩුඵ 4 ක් දැවී ලකුණු 148 ක් රැස් කළේය. ඒ බී ඩිවිලියර්ල් නොදැවී ලකුනු 89 යි. පිලිතුරු වශයෙන් කිංග්ස් ලෙවන් පන්ජාප් පිල පන්දුවාර 17 යි පන්දු 3 කදී කඩුඵ 2 ක් දැවී ලකුනු 150 ක් ලබා ජය වාර්තා කළේය. හසීම් අම්ලා නොදැවී ලකුනු 58 යි. ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලකුනු 43 යි. තරගය ඉන්දූර්හිදී පැවැත්විණ. පූනේ සුපර්ෆයිටර්ස් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් පිල අතර තරගය අද පැවැත්වේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්