Sri Lanka Brodcasting Corporation

Wed04262017

Last updateWed, 26 Apr 2017 1pm

ක්‍රිඩා පුවත්

ජාතික මලල ක්‍රිඩා තේරිම් තරගවලදි නව ශ්‍රි ලංකා වාර්තා 6 ක් බිහිවෙයි.

 

ජාතික මලල ක්‍රිඩා තේරිම් තරගවලදි නව ශ්‍රි ලංකා වාර්තා 6 ක් බිහිවෙයි. ඉදිරියේදි පැවැත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රිඩා තරග සදහා ශ්‍රි ලාංකික මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන් තෝරාගැනිමේ තරග උළෙලක් දියගම ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි ඊයේ පැවැත්විණි. එහිදි කාන්තා දුර පැනිමේ ඉසව්වෙන් යුධ හමුදාවේ පි කේ කේ තරුෂි තිලිණි ද මිටර් 800 කාන්තා ඉසව්වෙන් . නාවික හමුදාවේ ගයන්තිකා අබේරත්න ද මිටර් 3000 කාන්තා ධාවන ඉසව්වෙන් . යුද හමුදාවේ තිලාණි රත්නායක ද නව වාර්තා පිහිටවුහ. කාන්තා රිටි පැනිමේ ඉසව්වෙන් පාසල් මලල ක්‍රිඩා සංගමයේ ජේ අනිතා මිටිය විසිකිරිමේ කාන්තා ඉසව්වෙන්. . ගුවන් හමුදාවේ පි කේ ඒ මධුවන්ති සහ තුන් පිම්ම කාන්තා ඉසව්වෙන් යුද හමුදාවේ විදුකා ලක්ෂානි. නව වාර්තා පිහිටුවිමට සමත්වුහ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්