Sri Lanka Brodcasting Corporation

Fri06232017

Last updateFri, 23 Jun 2017 1pm

ක්‍රිඩා පුවත්

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් තුන්කොන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක්

ලබන වසරට යෙදෙන ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් තුන්කොන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කෙරේ.  ඉන්දියාව. බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව තරගාවලියට සහභාගි වෙයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඉන්දියාව හා බංග්ලාදේශය දැනටමත් ඒ සදහා සහභාගිත්වය තහවුරු කර ඇති බවයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්