Sri Lanka Brodcasting Corporation

Fri06232017

Last updateFri, 23 Jun 2017 1pm

ක්‍රිඩා පුවත්

බංග්ලාදේශයේ පළමු ඉනීම ලකුණු 467 යි.

කොළඹ පී සරවනමුත්තු ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය වු අද දිනය නිමාවන විට සිය දෙවන ඉනීම ක්‍රිඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකුත් නොදැවී ලකුණු 54 ක් රැස් කරගෙන සිටියේය.  ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනීම සදහා රැස්කළ ලකුණු 338 ට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ කණ්ඩායම අද දිනයේදී සියඵ දෙනා දැවී ලකුණු 467 ක් රැස් කළේය.  බංග්ලාදේශය වෙනුවෙන් හොද ඉනීමක් ක්‍රිඩාකළ ශකිබ් අල් හසන්  ලකුණු 116 ක් රැස් කළේය.  පන්දු යැවීමේදී රංගන හේරත් සහ ලක්‍ෂාන් සදකැන් කඩුලු 4 බැගින් ලබාගත්හ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්