Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 6pm

ක්‍රිඩා පුවත්

ශ්‍රිි ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි

ශ්‍රිි ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි. පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම ඊයේ දිනය නිමා වනවිට කඩුලු 5 ක් දැවී  ලකුණු 214 ක් ලබා සිටියේය.  ශ්‍රීි ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනා දැවි ලකුණු 338 ක් ලබා ගත්තේය.  කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්