Sri Lanka Brodcasting Corporation

Tue02202018

Last updateTue, 20 Feb 2018 6pm

ක්‍රිඩා පුවත්

ශ්‍රි ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ශ්‍රි ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම දෙවන  දිනය නිමා වනවිට කඩුලු 5 ක් දැවී  ලකුණු 214 ක් ලබා සිටියේය.  ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවි ලකුණු 338 ක් ලබා ගත්තේය.  කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්