Sri Lanka Brodcasting Corporation

Tue02202018

Last updateTue, 20 Feb 2018 6pm

ක්‍රිඩා පුවත්

දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වන පන්දුවාර 20 යි 20 සංචිතය නම් කෙරේ

ලබන 20 වෙනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වන පන්දුවාර 20 යි 20 තරගාවලියට සහ එක්දින තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. ඒ අනුව නවක තුන් ඉරියව් ක්‍රීඩක තික්ෂිල ද සිල්වා සංචිතයට ඇතුලත් කර තිබේ. ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු වමත් පිතිකරුවකු මෙන්ම දකුණතින් වේග පන්දු යවන්නෙකි. මේ වන විට දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නව දෙනෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයන් නව දෙනෙකු සංචිතයට නම් කර තිබේ. ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නායකත්වය දරයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්