Sri Lanka Brodcasting Corporation

Sun01222017

Last updateSun, 22 Jan 2017 6pm

ක්‍රිඩා පුවත්

20 යි 20 යි ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයට ෆර්හාන් බෙහාර්ඩීන් පත් කෙරේ.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 යි තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයට ෆර්හාන් බෙහාර්ඩීන් පත්කිරීමට එරට ක්‍රිකට් බලධාරීහු තීරණය කරති. තරග 3 කින් සමන්විත තරගාවලියේ පළමු තරගය ජනවාරි 20 වෙනිදා පැවැත්වීමට නියමිතය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්